2014 ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දේශය
2014 ස්වර්ණ පුස්තක සමානය නිර්දේශය
මවුන්ට් ලැවීනියා සැඟවුණු ආදර කතාව
මෙය,
තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරවරයා සහ
ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ
ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ.
එසේම,
දස්කොන් මහ අධිකාරම් සහ
ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක්ද නොවේ.
මෙය වූකලි
කිසි කලක ප්‍රේමය හිමි නොවූ
එහෙත් තමා හැර අන් හැමදෙනාගේම
ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ
පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ
පුරා අවුරුදු එකසිය නවයක
හද ගැහෙන ප්‍රේම වෘතාන්තයද වන්නේය.
| Sinhala | Sinhala |
| 184 | 305 |
There are no reviews yet
Customers who bought this item also bought
සෙංකොට්ටං
රු.1,000
ඇහි පියන් ඇහැරිලා
රු.450
කන්දක් සේමා
රු.1,500
අපොයියාව
රු.700
කඩාවැටෙනා තරුවක්
රු.500
නිල් කට්රොල්
රු.1,650
මාගම් සෝලිය
රු.1,650
අයි. ඩී. I D
රු.1,600
රැජින
රු.1,650
මාණික්කාවත
රු.900
- 20 %
යදම්
20% රු.1,400
රු.1,750
එමා බෝවාරි
රු.2,000