තාරා
Published By Wijesooriya Grantha Kendraya
"මම මැරෙන්නේ කුර්දිස්ථානය වෙනුවෙන්" ඒ පිරිමි ළමයා මැරුණේ කුර්දිස්ථාන පොළොවේ දූවිල්ල සිඹගෙන. එදා ඉඳන් තාරාගේ ජීවිතය වෙනස් උණා. එදා ඉඳන් තාරාගේ ජීවිත කතාව තමයි මේ... උපන් පොළව අහිමි වෙලා එහෙම්පිටින්ම සරණාගත වුණු නිර්භීත ජාතියක කතාව තමයි මේ.
USD 3.57
Out of stock
Product Details
- 978-955-691-199-2
- Sinhala
- 284
- 380g