මැඩී මුලින්ම
ගොවිපලට එන විට ග්‍රෑන් කඩිසරය. ඕනෑ දෙයක් කිරීමේ හැකියාවෙන් යුතු විය. දැන් ඉන්
වසර හතකට පසු, ඇයට ඇඳුම් ඇඳ ගැනීමට, සෝදා ගැනීමට වැඩි වෙලාවක් ගත වෙයි. තමා හට හා
තම මිණිබිරියට හොඳ උදය ආහාරයක් පිළියෙළ කිරීමට ඇයට සෑහෙන වෙලාවක් ගත වෙයි. එබැවින්
මැඩී පාන්දරින් ඇහැරුණු හේතුව විවේචනයට ලක් වෙනු ඇත. ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු හට
එය අවශ්‍ය නොවේ.
| Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
තාරා
රු.500
සමුගනිමු ගුල්සාරි
රු.1,200