යුගාන්තය
Published By Sarasa Publishers
Description
"අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්නයෙන් පිළිබිඹු කරයි. ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්ට හා දකින්ට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය. ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන් ය. එහෙත් කර්තෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රසයක් ඇති
චමන්කාර ජනක කථාන්නරයකි”
'ජයදේව' - ලංකාදීප
USD 2.68
Available
Product Details
- 955-8415-42-1
- Sinhala
- 246
- 275g
Read And Excerpt