ගම්පෙරළිය විවිධ මට්ටමි වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්ෂණ ගැබ්වුණු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරන් සංවිධානාත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට පත්වූවා පමණක් නොව,
සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේ ය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසා ය.
- මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය

Author | Martin Wickramasinghe |
ISBN New | 955-8415-43-X |
Pages* | 253 |
Language | Sinhala |
Customers who bought this item also bought
විරාගය
රු.375
ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ජනප්‍රිය නවකතා එකතුව 01
රු.1,050
නිරාමිස
රු.400
තාරා
රු.500
අයිරාංගනී
රු.200
රෝහිණී
රු.275
යුගාන්තය
රු.375
කලියුගය
රු.375
කාමතණ්හා
රු.320
කරුණාසේන ජයලත් ශුරීන්ගේ නව කතා කට්ටලය 02
රු.1,520
මොහාන් රාජ් මඩවල නව කතා කට්ටලය 01
රු.2,500
මොහාන් රාජ් මඩවල නව කතා කට්ටලය 02
රු.2,950