ඉතිං ආත්තම්මේ, මගේ සිත පුදුම විදියට තැන්පත් වෙලා, සන්සුන් වෙලා කියල මා මුලින් කීවා නේද? ඒක ඇත්ත. නමුත් පියතිලක ගැන ලියන කොට, මගේ සිත වාව ගන්න බැරි වුණා. දැනුත් මගේ ඇස්, කඳුළුවලින් පිරිලා. ඇස්වල කඳුළු ඉවර වෙන තුරු ම ගලා ගියාවෙ. පියතිලක මගෙන් වෙන් වූ දා ගලා නොගොස් ඉතිරි වූ කඳුළුයි අද මේ ගලා යන්නෙ. මේ ලිපිය ලිවීමෙන් පසු මගේ සිත යළිත් සන්සුන් වේවි.
Author | Gunadasa Yapa |
Language | Sinhala |
Pages | 126 |
Weight | 171g |
There are no reviews yet
Customers who bought this item also bought
කාමතණ්හා
රු.320
කරුණාසේන ජයලත් ශුරීන්ගේ නව කතා කට්ටලය 02
රු.1,520
මොහාන් රාජ් මඩවල නව කතා කට්ටලය 01
රු.2,500
මොහාන් රාජ් මඩවල නව කතා කට්ටලය 02
රු.2,950
ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ජනප්රිය නවකතා එකතුව 01
රු.1,050
තාරා
රු.500
ගම්පෙරළිය
රු.425
විරාගය
රු.375