ගොවි ජනපද ජීවිතය පාදක කඑඅ ගනිමින් නවකතා කීපයක්ම ලියූ ශාන්ති දිසානායක වඩාත් පුලුල් අද්දැකීම් පරාසයක සැරිසරමින් "වර්ණා" ලියා නිමවයි. මද්යම ප්‍රාන්තික ගේහසික ජීවන අනුභූතීන් අතර සැරිසරන ඇය ඒවායේ ශෝකාග්නිය අනාවරනය කරයි. සියුම් භාවාත්මක නිරූපනයෙන්ද අව්‍යාජ කතන විලාසයෙන්ද නිර්මානාත්මක කතන රටාවෙන්ද ඇය දීප්තිමත් කතුවරියක බව යලිදු තහවුරු කරයි.
| Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
අගපිපිමල්
රු.1,500
දුල දුලාය
රු.1,200
ඉටි පහන්
රු.1,650
ගඟුල
රු.675
ගිගිරි - ශාන්ති දිසානායක
රු.575
ළපලු - ශාන්ති දිසානායක
රු.500
උදානය - සුමිත්‍රා රාහුබද්ධ
රු.400