SWAMI AND FRIENDS
R.K.NARAYAN
ලේඛකයා මින් කීමට උත්සාහ කර ඇත්තේ දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තම ළමා අවධියේ ඔහු ජීවත්වූ එම කුඩා ගම්මානයේ එවකට පැවති සමාජ පරිසරය සහ වටාපිටාවය. සරල සිද්ධිදාමයක් තුලින් පාඨකයා ළමා ලෝකය වෙත රැගෙන යන ඔහු ඉන් යම් අපූර්වත්වයක් විදහා දැක්වීමට සමත්වී ඇත. එසේම ඉංග්‍රීසී අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක් ව පැවති එවක දකුණු ඉන්දියාවේ ස්වදේශික ජනතාව අතර පැවති අසහනකාරී වාතාවරණය පිළිබඳව ද ඔහු මෙහි විස්තර කරයි. භාෂාවන් කිහිපයකට පරිවර්තනය වී ඇති මෙම නවකථාව සිංහල පාඨකයන් ට අලුත් අත්දැකීමක් වනු ඇත.
Author | Gamini Palihena |
Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
ළබැඳි සොයුරියෝ
රු.590
සකේ සුවඳ
රු.1,350
තරුණ වීරයෝ 2 (රුදුරු කතරේ වික්‍රමය) - The Hardy Boys 2
රු.920
ඔබ මගේ මුර පදේ
රු.750
පැරීසියේ තනිවී
රු.720
සැබෑ මිනිසෙකුගේ කතාවක්
රු.1,400
වානේ පන්නරය - 1
රු.800
වානේ පන්නරය - 2
රු.600