දකුණු පළාතේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම් විසින් ගස් කොළන්, ඇල දොල, ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ.
1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර - විශේෂයෙන්. ළමා පාඨකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි.
මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.
.

| Sinhala | Sinhala |
| 184 | 119 |
Customers who bought this item also bought
- 20 %
මඩොල් දූව
20% රු.420
රු.525
දරුවන් වෙනුවෙන් රචිත මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ළමා පොත් කට්ටලය
රු.3,375
- 20 %
පාළු දූපත
20% රු.480
රු.600
- 20 %
අයිරාංගනී
20% රු.320
රු.400
- 20 %
දඬුමොණරය
20% රු.140
රු.175
- 20 %
ශීතා
20% රු.220
රු.275
- 20 %
බව තරණය
20% රු.560
රු.700
- 20 %
රෝහිණී
20% රු.400
රු.500
- 20 %
ගඟ අද්දර කැලේ
20% රු.240
රු.300
අඹ යහළුවෝ
රු.775
- 20 %
යුගාන්තය
20% රු.720
රු.900
- 20 %
කලියුගය
20% රු.720
රු.900