“ගැහැණියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වෙන බවට පැරණි
විශ්වාසයක් තියෙනවා”
“පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරියක් තබා ගන්න. ගේෂාවක් ලවා දරුවෙක් වුණත්
හදා ගන්න. ඒ දරුවා පවුලේ උරුමකාරය හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක්
අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි”
“ඒ තමයි සම්ප්රදාය රියේ”
Author | Manel Jayanthi Gunasekara |
ISBN New | 978-955-652-600-4 |
Language | Sinhala |
Pages | 408 |
There are no reviews yet
Customers who bought this item also bought
තිත්ත කෝපි
රු.850
කොන් කළ දෝණි
රු.850
දිගැසිය
රු.800
ඕලන්ද නෞකාව
රු.375
චෙරි උයන
රු.380
සියැට්ල් මාමා
රු.190
ලොව සරසන සතුන්
රු.380
WGK ජනප්‍රිය පරිවර්තන කෘති එකතුව 01
රු.2,200
සම්භාවනීය රුසියන් සාහිත්‍යය
රු.600