මෙම සිත් ගන්නා සුළු අපූරු කතාව මාර්චි සොහොයුරියන්, ඔවුන්ගේ යහළුවන් හා ඔවුන්ගේ ජීවිත වටා ගොඩ නැගී ඇත. මෙග්, ජෝ, බෙත් සහ ඒමි තම ජීවිත සැහැල්ලුවෙන් සහ සුන්දරව ගත කරන ආකාරය කතුවරිය ඉතා සුන්දරව, ආකර්ශණීය අයුරින් පෙන්වා දෙයි. එමගින් ලුයිසා මේ අල්කොට්,මාර්ච් සොහොයුරියන්ගේ ජීවිත කතාව සජීවී ලෙස චිත්‍රණය කරයි. මෙම කෘතිය ලුයිසා මේ ඇල්කොට් විසින් ලියන ලද විශිෂ්ටතම කෘතිය ලෙස සැලකේ.
| Language | Sinhala |
| Pages* | 394 |
Customers who bought this item also bought
සකේ සුවඳ
රු.1,350
තරුණ වීරයෝ 2 (රුදුරු කතරේ වික්‍රමය) - The Hardy Boys 2
රු.920
ඔබ මගේ මුර පදේ
රු.750
පැරීසියේ තනිවී
රු.720
සැබෑ මිනිසෙකුගේ කතාවක්
රු.1,400
වානේ පන්නරය - 1
රු.800
වානේ පන්නරය - 2
රු.600
ස්වාමි සහ ඔහුගේ යහළුවෝ
රු.950