20 %

මාවතේ ගීතය

පරිවර්තන

By Chintha Lakshmi Sinhaarachchi

Published By Wijesooriya Grantha Kendraya

බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත - බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත - මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි. සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් "පොථොර් පංචාලි" මේ නවකථාව ඇසුරින් නිර්මිතය.

USD 2.29 USD 2.86

Save USD 0.57

Available

Product Details

  • 955-652-027-7
  • Sinhala
  • 291
  • 380g