බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත - බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත - මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි. සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් "පොථොර් පංචාලි" මේ නවකථාව ඇසුරින් නිර්මිතය.
| Language | Sinhala |
| Pages* | 291 |
Customers who bought this item also bought
ඉක්බිති කඳුකරය දෝංකාර දුනි
රු.850
අරණකට පෙම් බැඳ
රු.1,200
කෝපය ජය ගන්නේ මෙහෙමයි
රු.1,100
කාලෝ අයං තේ
රු.375
අම්මා
රු.1,000
ගුරු ගීතය
රු.350
සිංහල වංශකතා කට්ටලය
රු.2,660
විදේශීය කෙටිකතා සංග්‍රහය
රු.850
මිනිසාගේ සම්භවය
රු.800