වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්ෂණික සමාගම් හි ක්‍රියාකාරකම්වල ආගමනයත් සමගම සාම්ප්‍රදායික ඉන්දීය යෞවනය දැඩි වෙනස්කමකට ලක් විය. ඔවුන්ගේ හැසිරීම් රටා හා සිතුම් පැතුම් ද සහමුලින්ම වෙනස් විය. මෙම නවකතාවෙන් නිරුපනය වන්නේ ද නූතන ඉන්දීය යෞවනයෙහි නව ස්වරුපය ය.මෙම නවකතාවේ සුවිශේෂත්වය වන්නේ සැහැල්ලුව, වින්දනය, ජිවිතයේ සුන්දරත්වය, දුක, සතුට හා විශ්මය අතරේ සැණෙකින් දෝලනය වන සිදුවීම් මාලාවකින් යුක්ත වීමය.
Author | Pradeep Kumara Balasooriya (ප්‍රදීප්කුමාර බාලසූරිය) |
Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
ළබැඳි සොයුරියෝ
රු.590
සකේ සුවඳ
රු.1,350
තරුණ වීරයෝ 2 (රුදුරු කතරේ වික්‍රමය) - The Hardy Boys 2
රු.920
පැරීසියේ තනිවී
රු.720
සැබෑ මිනිසෙකුගේ කතාවක්
රු.1,400
වානේ පන්නරය - 1
රු.800
වානේ පන්නරය - 2
රු.600
ස්වාමි සහ ඔහුගේ යහළුවෝ
රු.950