Call: 0770755731
Contact us
Service
What's New Recently viewed products Compare products list
About Us Shipping & Returns Conditions of use
LKR (රු.)
US Dollar - USD ($) Sri Lankan Ruppees - LKR (රු.)
Log in
Bookfair
Menu
Log in
0 Compare
Products
Compare
0 Wish
List
Wishlist
0 Shopping
Cart
Cart
  • BUNDLES
  • NOVELS
  • SHORT STORIES
  • TRANSLATIONS
  • CHILDREN
  • EDUCATION
  • RELIGIOUS
  • POETRY
  • MISCELLANEOUS
  • AWARDS
BROWSE Best Sellers Coming Soon New Releases LANGUAGE සිංහල English SUBJECT කෙටි කතා නවකතා ළමා කතා පරිවර්තන වංශ කතා බෞද්ධ සාර්ථකත්වය සහ දියුණුව ධනාත්මක චින්තනය අධ්‍යාපනික LADYBIRD Read It Your Self - Level 0 Keywords Read It Your Self - Level1 Read It Your Self - Level2 Read It Your Self - Level3 Read It Your Self - Level4 Peppa Pig General Children Fiction Children Nonfiction Classics Young Adult Romance Crime and Detective Horror
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික පරිවර්තන Classics Young Adult Romance Crime and Detective Horror General LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා පරිවර්තන රුසියානු චීන LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT අනුවර්තන පොත් කට්ටල පරිවර්තන කෙටි කතා නවකතා ධනාත්මක චින්තනය සාර්ථකත්වය සහ දියුණුව යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික COUNTRY ඉංග්‍රීසි පරිවර්තන රුසියානු පරිවර්තන චීන පරිවර්තන ඉන්දියානු
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා නවකතා ළමා කෙටිකතා පරිවර්තන යොවුන් නවකතා චීන ළමා කතා රුසියානු ළමා කතා ළමා ගීත AGE 1-3 years 4-5 years GRADE Nursery Grade 1-3 Grade 4-5 Grade 6-9 LADYBIRD Read It Your Self - (Level 0) Keywords Read It Your Self - (Level 1) Read It Your Self - (Level 2) Read It Your Self - (Level 3) Read It Your Self - (Level 4) Peppa Pig Tales First Skills Home Work CHILDREN BOOKS Children Fiction Children Nonfiction Activity Books DVDs LANGUAGE සිංහල Tamil English
LANGUAGE සිංහල Tamil English PRIMARY Grade 1-3 Grade 4-5 Grade 6-9 ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ - G C E (O/L) ගණිතය සිංහල විද්‍යාව ඉංග්‍රීසි ගිණුම්කරණය උසස් පෙළ - G C E (A/L) රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව සංයුක්ත ගණිතය පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය GRADE Grade 1-3 Grade 4-5 Grade 6-9 HIGHER EDUCATION නීතිය ධනාත්මක චින්තනය භාෂාව මනෝවිද්‍යාව
SUBJECT බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වංශ කතා චරිතාපදාන ළමා කතා ශබ්දකෝෂ බෞද්ධ සාහිත්‍යය බෞද්ධ බුදුදහම සූත්‍ර ධම්මපදය අභිධර්මය ජාතක කතා භාවනා බෞද්ධ කවි ධර්ම ග්‍රන්ථ භාවනා ග්‍රන්ථ විනය ග්‍රන්ථ හින්දු ඉස්ලාම් කතෝලික
BROWSE Best Sellers New Releases Coming Soon LANGUAGE සිංහල Tamil English
සාහිත්‍යය සහ විචාර ඉතිහාසය වංශ කතා චරිතාපදාන දේශපාලනය පුරා විද්‍යාව සෞඛ්‍යය පවුල වෙනත් සංගීත ශාස්ත්‍රය
Novels Children Education Poetry
  1. TRANSLATIONS
  2. COUNTRY
  3. රුසියානු පරිවර්තන
සැබෑ මිනිසෙකුගේ කතාවක්
Picture of සැබෑ මිනිසෙකුගේ කතාවක් , Picture 1
Picture of සැබෑ මිනිසෙකුගේ කතාවක්
Pragathi Publishers

සැබෑ මිනිසෙකුගේ කතාවක්

සැබෑ මිනිසෙකුගේ කතාවක් - බරීස් පලෙවොයි සහ අනුවාදය දැදිගම වී. රුද්‍රිගු | Saba Minisekuge Kathawak - Boris Polevoy and Adaptation by Dedigama V. Rodrigo
SKU PRG00014
රු.1,400
Delivery time: 7 working days
Add to cart
Add to List
Compare
Questions?
Email a friend
  • Description'අලෙක්සේයි  මරේසියෙව්' නම් රුසියන් සෙබළා  දෙවන ලෝක සංග්‍රාමයේ දී  ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කරගත් ගුවන් හමුදා නියමුවෙකි. තම දෙපා අහිමිවීමෙන් පසුව ද හිට්ලර්ගේ ප්‍රබල හමුදා සමග සටන් වැද විශිෂ්ට ජයග්‍රහණ රැසක් රුසියන් හමුදා වෙත අත් කර දෙන්නට ඔහු සමත් විය. මේ නවකත...
  • Features

'අලෙක්සේයි  මරේසියෙව්' නම් රුසියන් සෙබළා  දෙවන ලෝක සංග්‍රාමයේ දී  ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කරගත් ගුවන් හමුදා නියමුවෙකි. තම දෙපා අහිමිවීමෙන් පසුව ද හිට්ලර්ගේ ප්‍රබල හමුදා සමග සටන් වැද විශිෂ්ට ජයග්‍රහණ රැසක් රුසියන් හමුදා වෙත අත් කර දෙන්නට ඔහු සමත් විය. මේ නවකතාවේ කතා නායකයා ඔහුයි.

මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.

ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.

ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.


"උඹ මොකද බය වෙන්නෙ? සිනමා තරුවක් වෙන්න හදනවද? උඹගෙ ඔය පෙම්වතිය උඹට හැබෑටම පෙම් කරනවනම් තුවාල කැළැල් නිසා එයා බය වෙන එකක් නැහැ. බය වෙනවනම් එයා උඹට හැබෑටම පෙම් කරල නැහැ. එහෙනම් එයාව යන අතක යන්න හරිනව" යැයි කී අලෙක්සි ඔහු සැනසුවේය.

"ගෑණු ජාතිය ඔහොම තමා" කුකුෂ්කින් කීවේය.

"තමුසෙගෙ අම්මත් එහෙමද?" එම කතාව අසා ගෙන සිටි කොමිසාර් ඔහුගෙන් ඇසීය.වාට්‍ටුවේ හැම රෝගියෙක්ම තම සොහොයුරෙකු මෙන් පිළිගෙන ඇති කොමිසාර්, කුකුෂිකින් ඇමතුවේ පිටස්තර කෙනෙකු මෙනි.

ඒ ප්‍රශ්නය නිසා කුකුෂිකින් වෙනස් වූ හැටි දකින විට පවා විශ්වාස කල නොහැකි විය. ඔහුගේ ඇස් රතු විය. මුහුණ කඩදාසි කොලයක් මෙන් සුදුමැලි විය.

"ඔන්න පේනව නේද? මේ ලෝකෙ හොඳ යහපත් ගැහැණුත් ඉන්නව" කොමිසාර් ශාන්ත ලෙස පැවසීය.




Language Sinhala
Pages 231

Product tags

Book 615 Books 318

Customers who bought this item also bought

Picture of ගුරු ගීතය

ගුරු ගීතය

රු.350
Picture of අම්මා

අම්මා

රු.1,000
Picture of වානේ පන්නරය - 1

වානේ පන්නරය - 1

රු.800
Picture of වානේ පන්නරය - 2

වානේ පන්නරය - 2

රු.600
Picture of දිදුලන මනස

දිදුලන මනස

රු.325
Picture of සාර භූමි

සාර භූමි

රු.1,300
Picture of Forget Me Not | මල් කිණිත්තක පුරාවෘත්තය

Forget Me Not | මල් කිණිත්තක පුරාවෘත්තය

රු.1,200
Picture of වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි

වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි

රු.850
Picture of රාත්‍රිය

රාත්‍රිය

රු.550
Picture of පොලියානා
- 7 %

පොලියානා

7% රු.1,250 රු.1,350
Picture of ළබැඳි සොයුරියෝ

ළබැඳි සොයුරියෝ

රු.590
Picture of ප්‍රංශ පෙම්වතා

ප්‍රංශ පෙම්වතා

රු.880

Recently viewed products

Picture of අහිංසක පඹරාල
Tikiri Publishers

අහිංසක පඹරාල

රු.300
Picture of මම ඔබ සොයමි
Platform for Alternate Culture

මම ඔබ සොයමි

රු.600
Picture of පෙරළූ නැවුම් පස (දෙවැනි ග්‍රන්ථය )
Kurulu Publishers

පෙරළූ නැවුම් පස (දෙවැනි ග්‍රන්ථය )

රු.1,800
Picture of තුන් සූත්‍රය - සරල සිංහල තේරුම සහිත (මංගල, රතන, කරණීය මෙත්ත)
Pradeepa Publishers

තුන් සූත්‍රය - සරල සිංහල තේරුම සහිත (මංගල, රතන, කරණීය මෙත්ත)

රු.50
Picture of විලියම් සහ මැයි රජ්ජුරුවෝ
Tharanga Publishers

විලියම් සහ මැයි රජ්ජුරුවෝ

රු.680
Picture of සීතලෙන් සීත වුණු සීත සමය
Wijesooriya Grantha Kendraya

සීතලෙන් සීත වුණු සීත සමය

රු.1,600
Picture of සුබ උදෑසන
Santhawa Publishers

සුබ උදෑසන

රු.250

Informations

  • What's New
  • Recently viewed products
  • Compare products list

Service Service

  • Contact us
  • Shipping & Returns

Company Company

  • About Us
  • Privacy
  • Conditions of use

Subscribe to newsletters

E-Commerce Solution by Ewingsolution © 2025
Copyright © 2025 Bookfair. All rights reserved.
Bookfair is using cookies, to guarantee the best shopping experience. Partially cookies will be set by third parties. Privacy Info
  • Shopping Cart 0
  • Wishlist 0
  • Compare 0