එක්තරා පාළු භූමියක් නානා දෙසින් පැමිණි පිරිසක ගේ ජනාවාසයක් බවට පත් විය. කල් යෑමේදී ඔවු න්ගේ ජන පදය නොයෙකුත් පරිවර්ථනයනට අසු විය. සියල්ල වෙනස් වුණත් කිසිම වෙනසකට අසු නොවුණු ධර්මතාවයක් ද ඇත. එනම් ඔවුන් එක පොදියට පෙළන බඩ ගින්නයි.
දෑතෙහි මහන්සිය එකම ධනෝපායන මාර්ගය කොටගත් මේ ස්ත්‍රීහුද පුරුෂයෝද දුප්පත් කමේ සෙවනැල්ල විසින් නිරන්තරව ලුහු බඳිනු ලැබ අඛණ්ඩ ජිවිත සටනක යෙදුණෝය.
මේ අතර ඔවුන්ගේ දූ දරුවෝ වැඩෙන්නට වූ. වැඩෙන දූ දරුවෝ ඉගෙන ගත්හ නව බලාපොරොත්තු ප්‍රාර්ථනා හා අපේක්ෂාවන් ගොඩ නගා ගත්හ. ප්‍රේම කරන්නට හා දේවේෂ කරන්නට, විස්වාස කරන්නට හා සැක කරන්නට, ප්‍රශ්න කරන්නට හා පිළිතුරු සොයන්නට පටන් ගත්හ.

Author | Karunasena Jayalath |
ISBN New | 955-9547-74-7 |
Language | Sinhala |
Pages* | 0 |
Customers who bought this item also bought
සතීගේ කථාව
රු.475
රාජපක්ෂ වලව්ව
රු.375
ගොළු හදවත
රු.550
පිරුණු හඳක්
රු.1,200
හතුරු හිතක්
රු.450
ලස්සණ ඇස්
රු.375
සෝමපුර වීරයෝ
රු.699
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
රු.450
කුල කුමරිය
රු.400
මුව දඩයම
රු.275
ගැහැනු ළමයි
රු.750
ඇවැස්ස නෑයෝ
රු.800