අප්රකාශිත පෙම් කවක සදාකාලික දෝංකාරය
ගොළු හදවත
රාජ්ය සම්මාන 1962
"දම්මි, තක්ෂිලාව තවම එහෙම ම යි. කිසි වෙනසක් නෑ. ඉස්සර වගේ ම යි." ඔහු කීවේ තමා මේ දැන් සිටින්නේ තානායමේ ඉස්තෝප්පුවේ යයි සිතාගෙන මෙනි.
"තක්ෂිලාව විතරක් නොවෙයි..." ඇයගේ සිතට නැගිණි. "අපටත් වෙනස් නොවී ඉන්න තිබුණා නම්"
ඇය අතීතය ගැන තවමත් කිසිවක් කිවේ නැත. ඔහු තුළ කෝපයක් නැගෙන්නට විය.
"ඇයි දම්මි අපි තක්ෂිලාවට ගියේ? ඇයි අපි එහෙදි මුණ ගැසුණේ ?" ඇය හිස ඔසවා පුදුමයෙන් මෙන් බැලුවා ය.
පරම්පරා හතරක් සහෘද පාඨක හදවත් ස්පර්ශ කළ කරුණාසේන ජයලත් ශූරීන්ගේ 'ගොළු හදවත' නවකතාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා කෘතියක් ලෙස ද අතිමහත් ජනප්රියත්වයක් අත්කරගත් අමරණීය පෙම් පුවතකි.
Author | Karunasena Jayalath |
Language | Sinhala |
Pages* | 251 |
Customers who bought this item also bought
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
රු.950
ගැහැනු ළමයි
රු.1,590
පිරුණු හඳක්
රු.1,400
හතුරු හිතක්
රු.1,200
මුව දඩයම
රු.275
රිදී නිම්නය
රු.950
සතීගේ කථාව
රු.900
කුල කුමරිය
රු.400
මතු සම්බන්ධයි
රු.1,000
මානවිකාවක්
රු.475
කේ. ජයතිලකයන් විසින් රචිත නවකතා පොත් කට්ටලය
රු.4,950
කරුණාසේන ජයලත් සූරීන්ගේ නවකතා කට්ටලය - 02
රු.3,770