අහිමි බව දැන දැනත් ආදරය මගහරින්නට බැරි හැටි! වරක් දුටු විට තව වරක් දැකගන්නට හිත පෙරුම් පුරනා අපූරුව! මේ ආදරය පසුපස ම ලුහුබැඳ එන අනන්ත වේදනාවෙන් මිදී සැඟවෙන්නට තැනක් ඇත්නම්. 'ගොළු හදවත' නිමා වූ නුමුදු "දම්මි - සුගත්" පෙම් කථාවේ දෙවන කොටස ලෙස කරුණාසේන ජයලත් ශූරීන් අතින් එළිදුටු "බඹා කෙටූ හැටි" නවකථාව යොවුන් හදවත් වලට ජීවිතය පසක්කර දෙනු ඇත.
'විශ්වාස කරන්න දම්මි, මම තානායමට ගියේ බොන්න නෙවෙයි. ඔයා දන්නව තානායමට ගියාම තක්ෂිලාව හොඳට පේනවා'
'තානායමට යන්න ඕනෑ නෑ සුගත්,තක්ෂිලාව මට මෙතැනට පේනවා'
'දම්මි තක්ෂිලාව තවමත් එහෙම මයි. කිසි වෙනසක් නෑ”
'අපිටත් පුළුවන් වුණා නම් තක්ෂිලාව වගේ වෙනස් නොවී ඉන්න...'
'ඇයි දම්මි, අපි තක්ෂිලාවට ගියේ.. ? ඇයි අපි එතැනදී මුණගැහුණේ ?'
'ඔයා මොනවද සුගත් මට කරන්න කියන්නේ ??'
'හිනාවෙන්න ..!! දම්මි අර තක්ෂිලාවේදී වගේ තව එක සැරයක් හිනාවෙන්න – මට අන්තිමට බලල යන්න …'
ඕ දෙ අතින් මුහුණ වසා ගෙන ඉකි බිදින්නට පටන් ගත්තාය.

| Sinhala | Sinhala |
| 184 | 0 |
Customers who bought this item also bought
ගොළු හදවත
රු.950
හතුරු හිතක්
රු.1,200
ගැහැනු ළමයි
රු.1,350
පිරුණු හඳක්
රු.1,200
සතීගේ කථාව
රු.900
මුව දඩයම
රු.275
රිදී නිම්නය
රු.950
කුල කුමරිය
රු.900
මානවිකාවක්
රු.475
යහළු යෙහෙළි
රු.750
ලස්සණ ඇස්
රු.800
මව සහ දුව
රු.950