"දුක් දොම්නස් මැද ජීවිතයට ධෛර්යයෙන් මුහුණ දෙන ගැහැනුන් සහ මිනිසුන් මේ කතාවෙන් අපට හමුවේ."
හැටේ දශකයෙන් ඇරඹී සුවහසක් පාඨකයින් අමන්දානන්දයට පත් කරමින් ඔවුන් නැවුම් ලොවකට කැඳවා ගෙන ගිය කරුණාසේන ජයලත් මැවූ චරිත සදා ජීවමානය.
එහෙයින් "පිරුණු හඳක්" නව මුද්‍රණය එළිදකින අද ඔහු ජීවමානව නැතත් දශක ගණනාවක් යන තුරු ම පාඨක සිත් සතන් තුළ ඔහු අමරණීය වනු ඇත.
| Sinhala | Sinhala |
| 184 | 299 |
Customers who bought this item also bought
හතුරු හිතක්
රු.1,200
ගොළු හදවත
රු.950
ගැහැනු ළමයි
රු.1,350
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
රු.950
රිදී නිම්නය
රු.950
සතීගේ කථාව
රු.900
මුව දඩයම
රු.275
කුල කුමරිය
රු.900
ලස්සණ ඇස්
රු.800
මානවිකාවක්
රු.475
යහළු යෙහෙළි
රු.750
පෙම් පුවතක්
රු.850