ගෞරි 
ගෞරි නවකතාව, රූමත් බවින්, උදාරත්වයෙන් සහ පති භක්තියෙන් පිරිපුන් ඉන්දියානු
කාන්තා පරපුරට, මවිසින් පිරිනැමෙන පුජෝපහාරයයි.
-මුල්ක් රාජ් ආනන්ද- 
සදා මතකයේ රැඳෙන පුරුෂ චරිත කිහිපයක්ම නිර්මාණය කළ මූල්ක් රාජ් ආනන්ද් ගේ ප්‍රථම
උත්කෘෂ්ඨ කාන්තා චරිතය ගෞරි ය.  සොළොස්
හැවිරිදි පමණ වූ ඇය මහා පිප්ලාන් කාලන් නම් කඳුකර ගම්මානයේ රුප සුන්දරිය වශයෙන් ප්රකටව
සිටි නාඹර යුවතියයි. සහජයෙන් අහිංසක වූවද, රූමත් බව නිසාම උද්ගත වන අනේක විධි දුක්
ගැහැට වලට සාර්ථකව මුහුණ දී සිය පවිත්රත්වය රැක ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය හා
අධිෂ්ඨානය ඇය සතුව තිබිණි.    
| Language | Sinhala | 
| Pages* | 233 | 
Customers who bought this item also bought
ගොළු හදවත
		
            රු.950
		
	
පිරුණු හඳක්
		
            රු.1,400
		
	
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
		
            රු.950
		
	
කුල කුමරිය
		
            රු.400
		
	
ලස්සණ ඇස්
		
            රු.800
		
	
මව සහ දුව
		
            රු.950
		
	
සතීගේ කථාව
		
            රු.900
		
	
ගැහැනු ළමයි
		
            රු.1,590
		
	
මානවිකාවක්
		
            රු.475