ජයලත්ගේ නවකතා බොහොමයක් අප සිත් ගත්තේ යොවුන් දිවියට සමබර වී යන සිතුවමක් ම වීම සදහා ඔහු චරිත ,සිදුවීම් හා ස්ථාන පිළිබද සියුම් වර්ණ රේකා එක් රැස් කල ආකාරයෙනි. එය අපේ ජීවිතය පුරා විහිදී පැටලී ගිය අත්දැකීම් සම්බාරයෙන් කුමන හෝ අද්දැකීමක් සමග මිශ්ර වී යන්නක් විය.
ලේඛකයෙකු ලියන්නේ තමුන් සඳහාය යන ආත්මාර්ථයෙන් තොරව නම් ජනතාව සඳහා නම් ඔහු ලිවිය යුත්තේ අරමුණක් ඇතිව ය. ජයලත් හෙළි කරන දර්ශනයට කැමති වුව ද අකමැති වුව ද ඔහු මුළු මිනිස් වර්ගයා වෙත පැතිරී ගිය මානුෂික දයාව හෙළි කරන අරමුණින් මේ පොත රචනා කර ඇත.

Author | Karunasena Jayalath |
Language | Sinhala |
Pages* | 0 |
Customers who bought this item also bought
කුල කුමරිය
රු.400
මානවිකාවක්
රු.475
ලස්සණ ඇස්
රු.800
යහළු යෙහෙළි
රු.750
මුව දඩයම
රු.275
රිදී නිම්නය
රු.950
ගැහැනු ළමයි
රු.1,590
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
රු.950
සතීගේ කථාව
රු.900
කරුණාසේන ජයලත් සූරීන්ගේ නවකතා කට්ටලය - 02
රු.3,770
පිරුණු හඳක්
රු.1,400
පිතාමහ
රු.550