මේ කතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජිවිතයේ හැටි ඔහොම තමයි.
වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බරිත වෙනකොට අර ' නැංගුරම් සිහින' ඉබේ ම දියබත් වෙලා, කවදහරි දවසක ගිලෙන කල් ඔන්න ඔහේ පුරුදු විදියට පාවෙලා යන්න කඩදාසි බෝට්ටුව හිත හදාගන්නවා.
ඉතින් ඔබේ දෛවයේ මොනවා ලියැවිලා තිබුණත් මගේ දෛවයේ ලියැවිලා තියෙන්නේ මේ හුදෙකලාවත්, මන්දාරමත්, ඒ මද අඳුර මැදින් යන අභිකුණ්ඨික චාරිකාවත් විතරයි කියලා තේරුම් අරගෙන මං ජීවත් වෙනවා..
ඇත්තටම කිව්වොත් මම දැන් ඉන්නේ ජීවිතය ගැන උපේක්ෂා සහගත නිද්‍රාවක. ඉතින් ඒ නින්දෙන් මාව ඇහැරවන්න එන්න එපා."
- රසික ජයකොඩි -
| Sinhala | Sinhala |
| 9789557339139 | 9786245737505 |
There are no reviews yet
Customers who bought this item also bought
ආකාස සූත්‍රය
රු.1,100
මගේ පෙම්වතුන් එකොළහ
රු.980
මුද්දරස්පලං
රු.1,850
Toxic ගර්භ විස
රු.1,650
දිස්පරයු
රු.1,750
තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක්
රු.800
ඇහැළ මලට දම් පාටක්
රු.1,200
සංචරණි
රු.700
ආලෝක නිම්නය
රු.1,000
නන්පේරියල්
රු.490
It Ends with Us
රු.2,700
මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත
රු.950