අමතක කරන්න එපා ළමයො,
පුපුරලා කුඩුපට්ටම් වෙලා ගියපු හිරෝෂිමාවෙත්
කාලයක් ගිහිල්ලා ආයෙත් සකුරා මල් පිපුණා.
ජීවිතෙත් ඒ වගේ.
කැඩිලා බිඳිලා විසිරිලා ගියා කියලා බලාපොරොත්තු අත් ඇරගන්ටෙපා.
කවදාහරි දවසක සකුරා පිපෙනවා සත්තමයි!
Author | Kasun Mahendra Heenatigala |
Language | Sinhala |
Pages | 292 |
ISBN | 9786246823009 |
There are no reviews yet