සෞදි
රජයේ කාන්තා පීඩනයට එරෙහිව දමා ඇති , දැඩි නීති රීති වෙනස් කිරීමට ඉදිරිපත් වීම,
ගෙල සිඳ ගැනීමක් තරමටම භයංකාර දෙයක් වුවද, ඒවාට
බියපත් නොවූ කාන්තාවන් ඉතා සුළු පිරිසක් හෝ සෞදියේ සිටීම මට මහත් ආඩම්බරයක් විය.
මෙතරම් නීති රීති මධ්‍යයේ වුවද නිර්භීතව ඉදිරිපත් වීමම ආශ්චර්යයක් ලෙස මම දුටිමි.
There are no reviews yet
Customers who bought this item also bought
තාරා
රු.500
කම්මිත්තගේ දියණිය
රු.700
මෙහෙකාරියගේ අබිරහස
රු.680
පැරීසියේ තනිවී
රු.720
අවසන් කටයුතු දිල්ලියේදී
රු.1,500