Call: 0770755731
Contact us
Service
What's New Recently viewed products Compare products list
About Us Shipping & Returns Conditions of use
LKR (රු.)
US Dollar - USD ($) Sri Lankan Ruppees - LKR (රු.)
Log in
Bookfair
Menu
Log in
0 Compare
Products
Compare
0 Wish
List
Wishlist
0 Shopping
Cart
Cart
  • BUNDLES
  • NOVELS
  • SHORT STORIES
  • TRANSLATIONS
  • CHILDREN
  • EDUCATION
  • RELIGIOUS
  • POETRY
  • MISCELLANEOUS
  • AWARDS
BROWSE Best Sellers Coming Soon New Releases LANGUAGE සිංහල English SUBJECT කෙටි කතා නවකතා ළමා කතා පරිවර්තන වංශ කතා බෞද්ධ සාර්ථකත්වය සහ දියුණුව ධනාත්මක චින්තනය අධ්‍යාපනික LADYBIRD Read It Your Self - Level 0 Keywords Read It Your Self - Level1 Read It Your Self - Level2 Read It Your Self - Level3 Read It Your Self - Level4 Peppa Pig General Children Fiction Children Nonfiction Classics Young Adult Romance Crime and Detective Horror
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික පරිවර්තන Classics Young Adult Romance Crime and Detective Horror General LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා පරිවර්තන රුසියානු චීන LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT අනුවර්තන පොත් කට්ටල පරිවර්තන කෙටි කතා නවකතා ධනාත්මක චින්තනය සාර්ථකත්වය සහ දියුණුව යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික COUNTRY ඉංග්‍රීසි පරිවර්තන රුසියානු පරිවර්තන චීන පරිවර්තන ඉන්දියානු
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා නවකතා ළමා කෙටිකතා පරිවර්තන යොවුන් නවකතා චීන ළමා කතා රුසියානු ළමා කතා ළමා ගීත AGE 1-3 years 4-5 years GRADE Nursery Grade 1-3 Grade 4-5 Grade 6-9 LADYBIRD Read It Your Self - (Level 0) Keywords Read It Your Self - (Level 1) Read It Your Self - (Level 2) Read It Your Self - (Level 3) Read It Your Self - (Level 4) Peppa Pig Tales First Skills Home Work CHILDREN BOOKS Children Fiction Children Nonfiction Activity Books DVDs LANGUAGE සිංහල Tamil English
LANGUAGE සිංහල Tamil English PRIMARY Grade 1-3 Grade 4-5 Grade 6-9 ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ - G C E (O/L) ගණිතය සිංහල විද්‍යාව ඉංග්‍රීසි ගිණුම්කරණය උසස් පෙළ - G C E (A/L) රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව සංයුක්ත ගණිතය පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය GRADE Grade 1-3 Grade 4-5 Grade 6-9 HIGHER EDUCATION නීතිය ධනාත්මක චින්තනය භාෂාව මනෝවිද්‍යාව
SUBJECT බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වංශ කතා චරිතාපදාන ළමා කතා ශබ්දකෝෂ බෞද්ධ සාහිත්‍යය බෞද්ධ බුදුදහම සූත්‍ර ධම්මපදය අභිධර්මය ජාතක කතා භාවනා බෞද්ධ කවි ධර්ම ග්‍රන්ථ භාවනා ග්‍රන්ථ විනය ග්‍රන්ථ හින්දු ඉස්ලාම් කතෝලික
BROWSE Best Sellers New Releases Coming Soon LANGUAGE සිංහල Tamil English
සාහිත්‍යය සහ විචාර ඉතිහාසය වංශ කතා චරිතාපදාන දේශපාලනය පුරා විද්‍යාව සෞඛ්‍යය පවුල වෙනත් සංගීත ශාස්ත්‍රය
Novels Children Education Poetry
  1. TRANSLATIONS
  2. SUBJECT
  3. නවකතා
තිත්ත කෝපි
Picture of තිත්ත කෝපි, Picture 1
Picture of තිත්ත කෝපි
Picture for manufacturer Sooriya Publishers

තිත්ත කෝපි

තිත්ත කෝපි - අනුල ද සිල්වා Thiththa Kopi - Anula De Silva
SKU SOP00007
රු.1,350
Delivery time: 7 working days
Add to cart
Add to List
Compare
Questions?
Email a friend
  • Descriptionවසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසීගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබ...
  • Features

වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසීගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබඳව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමුවී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි.

නන්නාදුනන වතු යායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදෙනාගේ දිවි පෙවෙත පිළිබඳවත්,  අභියෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳවත් මෙහි විස්තර වෙයි.

ක්‍රිස්ටීන් විල්සන්ගේ BITTER BERRY නම් සුප්‍රකට නවකතාව අනුල ද සිල්වාගේ සිත් ඇදගන්නා සුළු බසින් සිංහලට නැඟෙන්නේ නොවෙනස් ප්‍රතිනිර්මාණයක් ලෙසිනි.

Author Anula De Silva (අනුලා ද සිල්වා)
Language Sinhala
Pages* 338

Customers who bought this item also bought

Picture of බ්‍රෝහියර් දුටු ලංකාව

බ්‍රෝහියර් දුටු ලංකාව

රු.1,200
Picture of හිරුත් හිම පියල්ලක

හිරුත් හිම පියල්ලක

රු.520
Picture of ගොළු හදවත

ගොළු හදවත

රු.950
Picture of ආදරේ ඉල්ලූ දියණී

ආදරේ ඉල්ලූ දියණී

රු.1,200
Picture of එදා හෙළ දිව

එදා හෙළ දිව

රු.1,100
Picture of රිදී මන්දිරයේ දැරිය

රිදී මන්දිරයේ දැරිය

රු.650
Picture of බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)

බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)

රු.950
Picture of සකේ සුවඳ

සකේ සුවඳ

රු.1,350
Picture of අසනග වැසි

අසනග වැසි

රු.1,400
Picture of සෝවියට් රුසියන් කෙටි කතා - කලඹ 01

සෝවියට් රුසියන් කෙටි කතා - කලඹ 01

රු.600
Picture of යදම්
- 20 %

යදම්

20% රු.1,400 රු.1,750
Picture of කුඹලා මැටි පදම්කළ හැටි

කුඹලා මැටි පදම්කළ හැටි

රු.950

Recently viewed products

Picture of මගේ පෙම්වතුන් එකොළහ
New
K Books

මගේ පෙම්වතුන් එකොළහ

රු.980
Picture of රණසිං‌හ ප්‍රේමදාසගේ රහස් කතා හා වසන් කෙරෙන දේශපාලන සාහිත්‍යය
Kadulla Publication

රණසිං‌හ ප්‍රේමදාසගේ රහස් කතා හා වසන් කෙරෙන දේශපාලන සාහිත්‍යය

රු.800

Informations

  • What's New
  • Recently viewed products
  • Compare products list

Service Service

  • Contact us
  • Shipping & Returns

Company Company

  • About Us
  • Privacy
  • Conditions of use

Subscribe to newsletters

E-Commerce Solution by Ewingsolution © 2025
Copyright © 2025 Bookfair. All rights reserved.
Bookfair is using cookies, to guarantee the best shopping experience. Partially cookies will be set by third parties. Privacy Info
  • Shopping Cart 0
  • Wishlist 0
  • Compare 0