නිවස ඇයගේ මුළු දිවියම සිහිපත් කරවයි. එය වෙනස් නොවේ. හැමදාමත් පවතී. ඇතැම් විට පොඩි වෙනස්කම්ද දකින්නට ලැබේ. උදයේ නැගෙන රෝස පැහැයට සන්ද්‍යාවේ පෙනෙන මරකත මිණි පැහැයට ඇය ප්‍රිය කරන්නීය. වඩාත්ම හොඳ වේලාව වන්නේ රාත්‍රී අන්ධකාරයයි. එය හෙමින් සැරේ නිවසට ඇතුළු වෙද්දී ඇයගේම බවට පත්වේ. මේ සුන්දරත්වය ඇයට හිමි දෙයකි. සිල්වර් බුස්හි ජීවිතය කිසි කලෙක හිස් දෙයක් බවට පත් නොවේ. ඒක ලෝකයෙන් පිටත තියෙන දෙයක්. දිනක් කෙනෙකු ඇයට අනුකම්පා කරමින් කිවේය.
නැත. එය ලෝකයෙන් පිටස්තර වූවක් නොවේ. එය ඇගේම ලෝකයයි. ඒ ලෝකය තුළ සිටින්නේ ඇයයි. ඇයගේ ලොවයි.
Author | Chithra I Perera |
Language | Sinhala |
Pages* | 368 |
Customers who bought this item also bought
එමිලි - 1
රු.490
එමිලි - 3
රු.490
එමිලි - 5
රු.490
එමිලි - 6
රු.690
තිත්ත කෝපි
රු.1,350
එමිලි - 2
රු.490
හිරුත් හිම පියල්ලක
රු.520
ගොළු හදවත
රු.950
ආදරේ ඉල්ලූ දියණී
රු.1,200
එදා හෙළ දිව
රු.1,100
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
රු.950
දෙනුවර අතර
රු.480