මේ කෙටි කතා ඇත්ත වශයෙන් ම
සෝවියට් සාහිත්‍යයේ ශාස්ත්‍රීය කෘති වේ. මෙය සෝවියට් ගද්‍ය සාහිත්‍යයට එක්දහස්
නවසිය විස්, තිස්, හතළිස් ගණන් වලදී පදනම් දැමූ
වැඩිහිටි පරපුරට අයත් ගත්කරුවන්ගේ කෘති කීපයක එකතුවකි.
එක් කලඹකින් ඉතා හොඳ කෙටි කතා
සියල්ල ඉදිරිපත් කිරීම ඉතා අසීරු කාර්යයකි. එහෙත් මේ පොතෙහි අඩංගු කෙටි කතා,
සෝවියට් කෙටි කතා අතුරෙන් ඉතා හොඳ ඒවා වේ.
Author | Dedigama V. Rodrigo (දැදිගම වී. රුද්‍රිගු) |
Language | Sinhala |
ISBN New | 0 |
Pages | 0 |
Customers who bought this item also bought
තිත්ත කෝපි
රු.850
බ්‍රෝහියර් දුටු ලංකාව
රු.700