නිවස ඇයගේ මුළු දිවියම සිහිපත් කරවයි. එය වෙනස් නොවේ. හැමදාමත් පවතී. ඇතැම් විට පොඩි වෙනස්කම්ද දකින්නට ලැබේ. උදයේ නැගෙන රෝස පැහැයට සන්ද්‍යාවේ පෙනෙන මරකත මිණි පැහැයට ඇය ප්‍රිය කරන්නීය. වඩාත්ම හොඳ වේලාව වන්නේ රාත්‍රී අන්ධකාරයයි. එය හෙමින් සැරේ නිවසට ඇතුළු වෙද්දී ඇයගේම බවට පත්වේ. මේ සුන්දරත්වය ඇයට හිමි දෙයකි. සිල්වර් බුස්හි ජීවිතය කිසි කලෙක හිස් දෙයක් බවට පත් නොවේ. ඒක ලෝකයෙන් පිටත තියෙන දෙයක්. දිනක් කෙනෙකු ඇයට අනුකම්පා කරමින් කිවේය.
නැත. එය ලෝකයෙන් පිටස්තර වූවක් නොවේ. එය ඇගේම ලෝකයයි. ඒ ලෝකය තුළ සිටින්නේ ඇයයි. ඇයගේ ලොවයි.
Author | Chithra I Perera |
Language | Sinhala |
Pages* | 368 |
Customers who bought this item also bought
එමිලි - 1
රු.490
එමිලි - 3
රු.490
එමිලි - 5
රු.490
එමිලි - 6
රු.490
එමිලි - 2
රු.490
දෙනුවර අතර
රු.480
බොල් පොළොව නිල් අහස
රු.520
හරස් පාර
රු.300
එමිලි - 4
රු.590
ප්රදිපාගාරය යට (1995 වසරේ රාජ්‍ය සම්මාන දිනූ හොඳම කෙටිකතා සංග්‍රහය*)
රු.320