" සුප්‍රකට ලේඛිකාවක වූ ලෙටීෂියා බොතේජුගේ පළමු කෘතිය වන මෙහි ප්‍රධාන චරිතය ‛අනුර’ නමැති පුද්ගලයාගේ ජීවිතය පිළිබඳ විස්තර වේ. ඉපදුණු දා සිට තම පියාගේ සහ මිත්තණියගේ ආදරය මැද හැදී වැඩෙන ඔහු මිත්තණියගේ අභාවයෙන් පසු ඔහුගේ ජීවිතයට වෙනස් මගකට පිවිසෙයි. පියාගේ දෙවැනි විවාහය නිසා නිවසට පැමිණෙන කුඩම්මාගේ ක්‍රියාකලාපය නිසා නිවසින් පැන යන ඔහු විවිධ රැකියාවන්හි නිරත වෙයි. පසුව අයහපත් ඇසුර නිසා සිරබත්කෑමට පවා සිදුවන ඔහු පසුව ඉන් මිදී අනපේක්ෂිතව ලැබෙන මහත් ධන නිධානයක ද හිමිකම් කියයි. "
| Sinhala | Sinhala |
| 184 | 0 |
Customers who bought this item also bought
මහාවංශය සිංහල
රු.2,150
ගොළු හදවත
රු.950
පිරුණු හඳක්
රු.1,200
යහළු යෙහෙළි
රු.750
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
රු.950
සතීගේ කථාව
රු.900
රිදී නිම්නය
රු.950
ගැහැනු ළමයි
රු.1,350
හතුරු හිතක්
රු.1,200
පුංචි රාළගේ මරණය
රු.500
Pradeepa පැරණි සාහිත්‍ය පොත් එකතුව 01
රු.1,045
ඇට මැස්සා - Ata Massa
රු.1,950