DIARY OF Mr. JOHN D'OYLY
එංගලන්තයේ
සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යනය
කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්, සංඝයා වහසේලා ඇසුරු කරමින් උඩ
පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවී ය.
ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෘර
පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසුදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි
මනාව නායකත්වය සැපයුවේ ය.
1815
දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරැණි කන්ද
උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.
| Author | Kumara Siriwardana |
| Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
බැද්දේගම ("The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna)
රු.650
කැන්ඩි මහල්
රු.1,950
මන්දෝදරි
රු.1,650
- 10 %
රන් නාරි කුඤ්ජරය
10% රු.1,080
රු.1,200
කැළලිකාරයෝ
රු.1,200
ලක්දිව අන්දර
රු.500
යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්
රු.980
ලංකාවේ වන ප්‍රවාහය
රු.1,200
තල් අරණේ කතන්දරය
රු.1,600
වෙජිටේරියන්
රු.1,100
ඇමෙරිකාවේ සම්භවය
රු.3,200
Toxic ගර්භ විස
රු.1,650