Call: 0770755731
Contact us
Service
What's New Recently viewed products Compare products list
About Us Shipping & Returns Conditions of use
LKR (රු.)
US Dollar - USD ($) Sri Lankan Ruppees - LKR (රු.)
Log in
Bookfair
Menu
Log in
0 Compare
Products
Compare
0 Wish
List
Wishlist
0 Shopping
Cart
Cart
  • BUNDLES
  • NOVELS
  • SHORT STORIES
  • TRANSLATIONS
  • CHILDREN
  • EDUCATION
  • RELIGIOUS
  • POETRY
  • MISCELLANEOUS
  • AWARDS
BROWSE Best Sellers Coming Soon New Releases LANGUAGE සිංහල English SUBJECT කෙටි කතා නවකතා ළමා කතා පරිවර්තන වංශ කතා බෞද්ධ සාර්ථකත්වය සහ දියුණුව ධනාත්මක චින්තනය අධ්‍යාපනික LADYBIRD Read It Your Self - Level 0 Keywords Read It Your Self - Level1 Read It Your Self - Level2 Read It Your Self - Level3 Read It Your Self - Level4 Peppa Pig General Children Fiction Children Nonfiction Classics Young Adult Romance Crime and Detective Horror
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික පරිවර්තන Classics Young Adult Romance Crime and Detective Horror General LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා පරිවර්තන රුසියානු චීන LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT අනුවර්තන පොත් කට්ටල පරිවර්තන කෙටි කතා නවකතා ධනාත්මක චින්තනය සාර්ථකත්වය සහ දියුණුව යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික COUNTRY ඉංග්‍රීසි පරිවර්තන රුසියානු පරිවර්තන චීන පරිවර්තන ඉන්දියානු
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා නවකතා ළමා කෙටිකතා පරිවර්තන යොවුන් නවකතා චීන ළමා කතා රුසියානු ළමා කතා ළමා ගීත AGE 1-3 years 4-5 years GRADE Nursery Grade 1-3 Grade 4-5 Grade 6-9 LADYBIRD Read It Your Self - (Level 0) Keywords Read It Your Self - (Level 1) Read It Your Self - (Level 2) Read It Your Self - (Level 3) Read It Your Self - (Level 4) Peppa Pig Tales First Skills Home Work CHILDREN BOOKS Children Fiction Children Nonfiction Activity Books DVDs LANGUAGE සිංහල Tamil English
LANGUAGE සිංහල Tamil English PRIMARY Grade 1-3 Grade 4-5 Grade 6-9 ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ - G C E (O/L) ගණිතය සිංහල විද්‍යාව ඉංග්‍රීසි ගිණුම්කරණය උසස් පෙළ - G C E (A/L) රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව සංයුක්ත ගණිතය පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය GRADE Grade 1-3 Grade 4-5 Grade 6-9 HIGHER EDUCATION නීතිය ධනාත්මක චින්තනය භාෂාව මනෝවිද්‍යාව
SUBJECT බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වංශ කතා චරිතාපදාන ළමා කතා ශබ්දකෝෂ බෞද්ධ සාහිත්‍යය බෞද්ධ බුදුදහම සූත්‍ර ධම්මපදය අභිධර්මය ජාතක කතා භාවනා බෞද්ධ කවි ධර්ම ග්‍රන්ථ භාවනා ග්‍රන්ථ විනය ග්‍රන්ථ හින්දු ඉස්ලාම් කතෝලික
BROWSE Best Sellers New Releases Coming Soon LANGUAGE සිංහල Tamil English
සාහිත්‍යය සහ විචාර ඉතිහාසය වංශ කතා චරිතාපදාන දේශපාලනය පුරා විද්‍යාව සෞඛ්‍යය පවුල වෙනත් සංගීත ශාස්ත්‍රය
Novels Children Education Poetry
  1. TRANSLATIONS
  2. SUBJECT
  3. අනුවර්තන
බැද්දේගම ("The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna)
Picture of බැද්දේගම (
Picture of බැද්දේගම ("The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna)
Picture for manufacturer M. D. Gunasena

බැද්දේගම ("The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna)

බැද්දේගම by ඒ. පී. ගුණරත්න | Baddegama by A. P. Gunarathna | "The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna
SKU MDG00001
රු.650
Delivery time: 7 working days
Add to cart
Add to List
Compare
Questions?
Email a friend
  • Description"Leonard Woolf" විසින් රචිත "The Village in the Jungle" කෘතියේ සිංහල පරිවර්තනය.‘බැද්දේගම‘ සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයාගේ දුරවබෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍ර...
  • Features

"Leonard Woolf" විසින් රචිත "The Village in the Jungle" කෘතියේ සිංහල පරිවර්තනය.

‘බැද්දේගම‘ සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයාගේ දුරවබෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසි ජාතිකයකු විනිවිද දුටු හැටි චමත්කාරජනකය.

"පහුව දා හින්නිහාමි පරණ හේනක දර අවුළමින් සිටිනු පෙනිණ. මුවා ද ඈට ටිකක් දුරින් දළු කමින් සිටියේය. හදිසි ශබ්දයකින් හින්නිහාමි කලබල වූවා ය. ගමෙන් පැමිණි කුඩා මිනිස් පිරිසක් කැලයෙන් මෑත්වී ඈට ත් මුවාට ත් අතර සිට ගත්තා ය. ඈ එදෙස බලන විට ම පළමු වෙනි ගල මුවා දෙසට විසිවනු පෙනිණ. එය එල්ලේ වැරදී ගිය කෙණෙහි දෙවනු ව ගලක් මුවාගේ බඳ හරහා වැදිණ. ඉන් මුවා ඉදිරියට පැන්නේ ය. හින්නිහාමි ත් කෑ ගසා ගෙන ඌ වෙතට දිව්වා ය. මුවා නතර වී ඇගේ කටහඬට කන් දුන්නා ය. එවිටම ගල් වරුසාවක් ඌ පිට කඩා හැලෙන්නට වන. තොරක් නැති ගල් පහරවල් අතර මොහොතකින් මුවා හිස යට කරගෙන වැටුණේ ය. උගේ ගාත් දෙක දෙ දන ලඟින් කැඩී තුබුණේ ය. මිනිස් පිරිස් අතරෙන් ප්‍රීති නාද නිකුත් විය. ඉදිරියට දිව ආ හින්නිහාමි මිනිසුන් දෙදෙනකු විසින් අල්ලා උඩබැල්ලෙන් බිම හෙලන ලදී. මොහොතක් ඈ මුර්ච්ඡාවෙන් සිටියා ය. මුවා වේදනාවෙන් හඬන හඬ ඈට ඇසිණ. ඌ නැගිටින්ට කරන නිෂ්ඵල ප්‍රයත්නයද ඈට පෙනේ. කැඩුණු කකුල් ඔසවා ගත නො හැකිව දඟලන විට මිනිසුන් නගන ප්‍රීති නාදය ඈට ඇසේ. කෝප වේගයෙන් තමාගේ නළලටත් දෙකොපුලටත් ලේ එකතු වී ගිය බව ද ඈට දැනිණ. ඇසිල්ලකින් ඈ මග අවුරා ගෙන සිටි මිනිසුන් දෙදෙනා පිටට කඩා පැන ඔවුන් සමග එඩිතර ව පොර බැදුවා ය. මිනිස්සු ඇය වට කර ගෙන ඇගේ හිසටත් පපුවටත් පහර පිට පහර දුන්හ. ඇගේ හැට්ටය කැබලි වලට ඉරා දැමූහ. අන්තිමේ දී ඈ සිහි නැතිව බිම වැටුණා ය.


ලේ ගලන මුවාත්‍ ඉඟ දක්වා නිරුවතින් බිම වැතිර සිටි ස්ත්‍රියත් දැකීමෙන් මිනිසුන් කෙරෙහි කාමුක වූ කුරිරු හැඟීමක් ඇතිවූ සැටියක් පෙනිණ. ඔවුහු ඇගේ වස්ත්‍රය ඉවත් කොට ඈ දෑතින් අල්ලා ඇද මුවා ළඟට කිට්ටු කළහ.

“ගෙනෙව් ඔය පරට්ටිව ඇගේ පුතා ළඟට. ඉතින් යක්සයාට සාත්තු කරපිය යක්සණී. ඌට පොවන්ට තිගෙ තනේ නැද්ද තවත් කිරි?“ කියමින් මිනිස්සු සැහැසිකම් දෙඩූහ.

මිනිස්සු ඈ එතනට ඇදගෙන ගොස් සතාට කර තිබෙන දේ බලා ගන්නා තුරු ඈ අල්ලාගෙන සිටියහ. මුවා වේදනාවෙන් මොර දෙන්ට විය. පිරිස අතරෙන් එකෙක් ලොකු පොල්ලක් කපා ගෙන මුවා ගේ පස්සා ගාත් දෙක කැඩෙන තුරු තඩි බෑවේ ය. හින්නිහාමි මිනිසුන් අතර දැඟලුවා ය. පොර බැදුවා ය. එහෙත් කිසිවක් කර ගැනීමට ඈ පොහොසත් වූයේ නැත. අනිතිමේදී වද දීමෙන් වෙහෙසට පත් ගම්මු හින්නිහාමි මුවා ගේ ළඟට විසි කොට යන්ට ගියහ.“


Author A. P. Gunarathna (ඒ. පී ගුණරත්න)
Language Sinhala
Pages* 0

Customers who bought this item also bought

Picture of චරිත තුනක්

චරිත තුනක්

රු.1,000
Picture of ගුරු ගීතය

ගුරු ගීතය

රු.350
Picture of ව්‍යංග්‍යා

ව්‍යංග්‍යා

රු.400
Picture of කේ. ජයතිලකයන් විසින් රචිත කෙටිකතා පොත් එකතුව (KAJSS)

කේ. ජයතිලකයන් විසින් රචිත කෙටිකතා පොත් එකතුව (KAJSS)

රු.2,850
Picture of ගඟ අද්දර කැලේ

ගඟ අද්දර කැලේ

රු.300
Picture of සුප්‍රසිද්ධ ග්‍රීක නාට්‍ය රචක ඇරිස්ටොෆනීස්ගේ - "මැඩියෝ" නාට්‍යය

සුප්‍රසිද්ධ ග්‍රීක නාට්‍ය රචක ඇරිස්ටොෆනීස්ගේ - "මැඩියෝ" නාට්‍යය

රු.475
Picture of දියමන්ති මාලය හා වෙනත් ශ්‍රේෂ්ඨ ජගත් කෙටිකතා

දියමන්ති මාලය හා වෙනත් ශ්‍රේෂ්ඨ ජගත් කෙටිකතා

රු.400
Picture of මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතා

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතා

රු.2,700
Picture of තුංමංහංදිය

තුංමංහංදිය

රු.750
Picture of කෙටිකතා විචාර මූලධර්ම හා සම්ප්‍රදාය

කෙටිකතා විචාර මූලධර්ම හා සම්ප්‍රදාය

රු.750
Picture of සෝමා

සෝමා

රු.450
Picture of ශීතා

ශීතා

රු.275

Recently viewed products

Picture of බැද්දේගම ("The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna)
M. D. Gunasena

බැද්දේගම ("The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna)

රු.650

Informations

  • What's New
  • Recently viewed products
  • Compare products list

Service Service

  • Contact us
  • Shipping & Returns

Company Company

  • About Us
  • Privacy
  • Conditions of use

Subscribe to newsletters

E-Commerce Solution by Ewingsolution © 2025
Copyright © 2025 Bookfair. All rights reserved.
Bookfair is using cookies, to guarantee the best shopping experience. Partially cookies will be set by third parties. Privacy Info
  • Shopping Cart 0
  • Wishlist 0
  • Compare 0