මේ සිංහල හෝ දෙමළ, මලයාලි,
තෙලිඟු, මරාති හා යුරෝපීය
පවුල් වල කතා අලංකාරයයි.
දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද
කතා මාත්‍රා මිශ්‍රණයයි. ගම්වැදී
දුනුකාර හමුදාවලට බැඳී සිටි
අපේ මුතුන් මිත්තන්ගේ නම්
ගම් වෙනස් වීමේ විචිත්රත්වයයි.
මේ බිංදු බිංදු සිංදුවතියක් බඳු
නැන්සිනාගේ කතාවයි. මේ
මරිය පොරලෙන්තිනා වංශවත්
ස්ත්රියකවීමේ සිදුවීම් දාමයයි.
මේ කෝපි වගාව ආරම්භක සමයේ
චිත්රයයි. මේ කොළඹ,
යාපනය හා මහනුවර මිනිසුන්
හා යටත් විජිත පාලනයේ සියුම්
ගැටුම් දාමයක ප්රබන්ධයයි.
Author | Sunethra Rajakarunanayaka |
Language | Sinhala |
Customers who bought this item also bought
සිය සිය පත් සිය
රු.800
මාණික්කාවත
රු.900
එදා හෙළ දිව
රු.800
අයි. ඩී.
රු.1,400
තරුණ වීරයෝ 1 (අතිශයින්ම අනතුරුදායකයි) - The Hardy Boys 1
රු.500
තරුණ වීරයෝ 2 (රුදුරු කතරේ වික්‍රමය) - The Hardy Boys 2
රු.500
තරුණ වීරයෝ 3 (සයුරු තෙරේ සංග්‍රාමය) - The Hardy Boys 3
රු.500
තරුණ වීරයෝ 4 (සතුටු උයනේ මාරකය) - The Hardy Boys 4
රු.500
තිත්ත මල්
රු.550
ප්‍රේමානිශංස
රු.1,590
සී+
රු.1,950