කේ. ජයතිලකගේ කෙටි කතා
සංග්‍රහයක් කියවන පාඨකයා ගමක් මැද පිහිටි අද්යානයක සිට පොතකට ඇස් යොමා සිටින
තැනැත්තෙකුට සමාන කළ හැකිය.
මුළු කාලය පුරාම ඔහු සිටින්නේ ගැමි පරසරය මැදය.
ඔහු එහි ඇති ගස්කොළන් පමණක් නොව සතා, සතුනුත් ගැහැනු , මිනිසුනුත්, ඔවුන් එකට වෙළී පැටලී කරන
ජීවන සටනත් හැගෙයි දකියි. ඒ අතරම පොත මාර්ගයෙන් බාහිර ලෝකයත්, මිනිසු වර්ගයාගේ අධ්‍යාත්මයන්
නිරීක්ෂණය කරයි.
මේ දෙකෙහි සමතුලනයක් ඇති කිරීමටද කතුවරයා උත්සාහ කරයි.
කතුවරයාගේ සුවිශේෂ කතා කිහිපයක්ම මෙම පොතට ඇතුළත්ය. චම්මා, වජිර පබ්බත, රිදී දම්වැල, කෑලෑ මල්, එළිය සහ අඳුර ආදිය ඉන්
කිහිපයකි. මෙයින් රිදී දම්වැල ඉංග්‍රීසියට නඟා යුනෙස්කෝව මගින් පළ කර ඇති අතර එළිය
සහ අඳුර රුසියන් බසින් පළවී ඇත. සිංහල 8 පොතෙහි දඬුවම කෙටි කතාවද මෙයට ඇතුළත් ය.
| Sinhala | Sinhala |
| 184 | 130 |
There are no reviews yet
Customers who bought this item also bought
අතීරණය
රු.400
කටු සහ මල්
රු.400
එකගෙයි අවුරුද්ද
රු.450
පුනරුත්පත්තිය
රු.375
නොනිමි සිත්තම
රු.550
අතාත්වික කෙටිකතා හතක්
රු.375
එමිලි - 1
රු.950
අරණකට පෙම් බැඳ
රු.1,200
චරිත තුනක්
රු.1,000
රාජපක්ෂ වලව්ව
රු.425
දියණිය ආපසු යයි
රු.325
Pradeepa පැරණි සාහිත්‍ය පොත් එකතුව 01
රු.1,045