අතීරණය කෙටි කතා සංග්‍රහය පළ වූ අවස්ථාවේ එය සිංහල කෙටි
කතාව ලද විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස තත්කාලීන විචාරකයෝ දුටහ.
ඒ දැක්මෙහි නිරවද්‍යතාව මේ දක්වාම එහි නව මුද්‍රණය නොකඩවා නිකුත් වීමෙන් පෙනී යයි.
1997 සිට අ.පො.ස. උසස් පෙල සඳහා උගන්නා සිසුන්ට “අතීරණය” කෙටි කතාවද නිර්දිෂ්ට
කතාවක්ව තිබීම එය වඩාලාත් සනාථ කරයි.
මේ කෙටි කතා සංග්‍රහය ඊළඟ ශතවර්ෂයට දැනටමත් ප්‍රවේශ වී ඇති බව ඉන් නිගමනය කළ හැකිය.
Author | K. Jayathilaka |
Language | Sinhala |
ISBN New | 0 |
Pages* | 113 |
There are no reviews yet
Customers who bought this item also bought
නොනිමි සිත්තම
රු.350
පුනරුත්පත්තිය
රු.375
දියණිය ආපසු යයි
රු.325
වජිර පබ්බත
රු.350
කටු සහ මල්
රු.375
අතාත්වික කෙටිකතා හතක්
රු.375
චරිත තුනක්
රු.850
රාජපක්ෂ වලව්ව
රු.375
පිතාමහ
රු.375
පුංචි රාළගේ මරණය
රු.500
මායා මාලිගා
රු.375
කාලෝ අයං තේ
රු.375