එළදෙනකගේ
තන බුරුල්ලෙන් ගලන කිරි
කඳුලක් තුළ ගැප් වන්නේ ඇය
තෘණ සහ වෙනත් ශාක අනුභව කිරීමෙන්
ලබාගත් භුමි පදාර්ථයයි. නිර්මාණාත්මක ලේඛකයකු ලියන නවකතාවක් හෝ කෙටි කතාවක් තුළ ගැප්
වන්නේ ඔහු කිසියම් සංස්කෘතියක් තුළචිරාත්කාලයක් ජිවත් වීමෙන් ලබන
ජිවන හරයයි.
කිරි
කඳුළ ශරීරය පෝෂණය කරනාක් මෙන්, නිර්මාණය
ආත්මය පෝෂණය කරයි.ඇතැම් විටක සංස්කෘතියකට කාලීනව
වැදගත් වන්නා වූ ලක්ෂණද මෙබඳු
නිර්මාණයන් මගින් විශද වෙයි. විවිධ සමාජ හේතූන් මත බිහි වුණු “එකගෙයි
කෑම” නමින් හැඳින්වුණු චාරිත්‍රයක්
පිලිබඳවය, මෙහි
එන “එකගෙයි අවුරුද්ද” නැමැති කතාව ලියැවී ඇත්තේ. දෘෂ්ටියේ
මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා
කුඩා දරුවකු කථකයා හැටියට තෝරාගෙන
ඇතත්, තේමාවේ ගැඹුරුබවට ඉන්
හානියක් සිදු වී නොමැත. මෙහි
එන සෙසු කතා ගැන ද එයම කිව හැකි වෙයි.
| Sinhala | Sinhala |
| 184 | 163 |
There are no reviews yet
Customers who bought this item also bought
- 20 %
වජිර පබ්බත
20% රු.280
රු.350
- 20 %
කටු සහ මල්
20% රු.320
රු.400
- 20 %
අතීරණය
20% රු.320
රු.350
- 20 %
නොනිමි සිත්තම
20% රු.440
රු.550
- 20 %
පුනරුත්පත්තිය
20% රු.300
රු.375
- 20 %
දියණිය ආපසු යයි
20% රු.260
රු.325
ගොදුරු ලොබ
රු.750
- 20 %
කෙටිකතා විචාර මූලධර්ම හා සම්ප්රදාය
20% රු.600
රු.750
අතාත්වික කෙටිකතා හතක්
රු.375
- 20 %
අරණකට පෙම් බැඳ
20% රු.960
රු.1,200
අයියයි නංගියි
රු.250