නොනිමි සිත්තම කේ. ජයතිලකගේ නවකතාවල මෙන්ම කෙටිකතාවලද චරිත චක්රය ඉතා පුළුල්ය.
මැති ඇමතිවරු හොරු තක්කඩි, ගුරුවරු, භික්ෂුහු, ගොවියෝ, කම්කරුවෝ, දොස්තරවරු, නීතිඥයෝ ආදී වශයෙන් නගරයෙහිත් ගමෙහිත් නොයෙකුත් සමාජතලවලට අයත් බාල මහලු ස්ත්රී පුරුෂයෝ එහි වෙසෙති. විවිධාකාරයට සිතන මතන, ජීවත්වන මේ චරිත සමූහයාගේ තවත් පෘථුල වීමක් මේ කෙටිකතා සංග්රහයෙහි දක්නට ලැබේ.
අධිරාජයෙකුගේ පටන් ගුබ්බෑයමක කසිප්පු විකිණීමෙන් ජීවත්වන මිනිසුන් දක්වා වූ තවත් චරිත කිහිපයක් මෙහිලා නිරූපණය කෙරෙයි
Author | K. Jayathilaka |
Language | Sinhala |
ISBN New | 0 |
Pages* | 118 |
There are no reviews yet
Customers who bought this item also bought
කටු සහ මල්
රු.375
අතාත්වික කෙටිකතා හතක්
රු.375
අතීරණය
රු.400
දියණිය ආපසු යයි
රු.325
පුනරුත්පත්තිය
රු.375
රාජපක්ෂ වලව්ව
රු.375
පිතාමහ
රු.375
පුංචි රාළගේ මරණය
රු.500
මායා මාලිගා
රු.375
කාලෝ අයං තේ
රු.375
මතු සම්බන්ධයි
රු.350
පුංචි පැළේ ගස වෙනා (චරිතාපදානය)
රු.1,000