මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්න සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.
විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්‍ෂමී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස "අරණකට පෙම් බැඳ" හැඳින්විය හැකිය.
Author | Chintha Lakshmi Singhaarachchi (චින්තා ලක්ෂ්මි සිංහආරච්චි) |
ISBN New | 955-96254-2-X |
Language | Sinhala |
Pages* | 295 |
Customers who bought this item also bought
ඉක්බිති කඳුකරය දෝංකාර දුනි
රු.850
මාවතේ ගීතය
රු.650
කෝපය ජය ගන්නේ මෙහෙමයි
රු.740
සදාචාරය සහ නිරෝගි සම්පත
රු.160
සුබ උදෑසන
රු.250
කවි හිතක් රෝන්දෙක
රු.150
වැඩියෙන්ම වැරදුනේ කවියන්ට
රු.200
ගෙදර යන අතරමග
රු.280
වස්සානෙන් පසුව
රු.250
කාලෝ අයං තේ
රු.375
අම්මා
රු.1,000
ගුරු ගීතය
රු.350