මම ඔහු දැකීමට ආශා කළෙමි, ඔහු සමග කතා කිරීමට ආශා කළෙමි. කතා බහකින් තොර ව වුව ද ඔහු සමීපයෙහි ගත කිරීමට ආශා කළෙමි. ඔහුගේ දර්ශනයෙහි, සංවාදයෙහි, සමාගමයෙහි අන් කිසිවකු වෙතින් නො ලැබූ, නො ලැබෙන සතුටක්, තෘප්තියක්, සහනයක් වින්දෙමි. මා ඔහු දකින තුරු හිටියෙ ඉමහත් බලාපොරොත්තුවෙනි, නොසන්සුන් කමිනි. ඔහු දක්නට නොලැබෙන කල මා තුළ හට ගන්නේ පාළුවකි. බලාපොරොත්තු කඩ වීමේ වේදනාවකි. ස්ත්‍රී, පුරුෂ සම්බන්ධයක දී ප්‍රේමයක හැර මෙ වැනි ස්වභාවයක් පහළ වන්නේ ද? එබැවින් එය තවත් පෙම් පුවතකි.
පුල්සරා නව
යෞවන වසන්තයේදීම මරණයේ සෙවනැලි තුරුළු කරගත් දයාබර යුවතියකි. ඇගේ ජිවිතයේ
අනුවේදනීය අවසාන කාල පරිච්ඡේදය කියැවෙන ප්‍රේම වෘත්තාන්තයක් නොවූ පෙම් පුවතක් එදා
මෙන් ම අදත් පාඨක සහෘද ඔබගේ හද ඇද බැඳ ගනු නිසැකය.
Author | Karunasena Jayalath |
Language | Sinhala |
Pages* | 0 |
Customers who bought this item also bought
මානවිකාවක්
රු.475
ගැහැනු ළමයි
රු.1,590
කුල කුමරිය
රු.400
පිරුණු හඳක්
රු.1,400
හතුරු හිතක්
රු.1,200
මුව දඩයම
රු.275
රිදී නිම්නය
රු.950
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
රු.950
යහළු යෙහෙළි
රු.750
ගොළු හදවත
රු.950
ලස්සණ ඇස්
රු.800
මව සහ දුව
රු.950