මුලින්ම එයා හිටියෙ මගේ අල්මාරිය ඇතුළෙ... මගේ අම්මයි තාත්තයි රෑට මාව නිදිකරවලා, කාමරේ ලයිට් නිවලා, දොර වහගෙන යන්න ගියාට පස්සෙ... අල්මාරියෙ දොර ඇරෙනවා. එයා අල්මාරියෙන් එළියට එනවා. හැමදාම එළියට ඇවිත් එයා ඇහුවෙ එකම දෙයයි.
'මට ඔයාගෙ හදවත ඇතුළට යන්න දෙනවද?'
එතකොට මං?
මගේ හදවත එයාට දුන්නට පස්සෙ මං කොහේටද යන්නෙ? ඉතින් මං 'බෑ' කිව්වා.
එයාට පුනරුත්පත්තියක් ලබාගන්න මගේ ආත්මය එයාට දෙනකල්ම, එයා මහා භයංකාර විදිහට මාව ලුහුබඳින්න පටන්ගත්තා.
හැමදේම පටන්ගත්තේ එහෙමයි!
| Sinhala | Sinhala |
| 284 | 382 |
There are no reviews yet
Customers who bought this item also bought
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
රු.1,000
සෙංකොට්ටං
රු.900
- 15 %
මකරානන්දය
15% රු.1,063
රු.1,250
අම්මා
රු.1,000
- 11 %
අසනග වැසි
11% රු.1,250
රු.1,400
කොළපාට ඇස් - May December Romance
රු.1,600
- 10 %
සිතේ කෙටුණු දේවනාගර
10% රු.1,080
රු.1,200
තල් අරණේ කතන්දරය
රු.1,600
මිනිස් ලකුණ
රු.850
වෙජිටේරියන්
රු.1,100
සුළඟ මගේ නම දනී
රු.1,400
ලැවෙන්ඩර්
රු.750