“අම්මා” රුසියානු හා ලෝක
සාහිත්‍යයේ උසස් තැනක් දරණ මාහැඟි කෘතියකි. අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ
මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත්,
දයාන්විත ලෙසත්, කම්කරු පන්තියේ ජිවන තතු පැහැදිලි කළ පළවැනි කෘතිය “අම්මා” ය. ශ්‍රේෂ්ඨ
ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ නායකයාණාන් වූ වී. අයි. ලෙනින් “අම්මා” දෘෂ්ටිමය හා දේශපාලනමය අතින් දැවැන්තමය
වැදගත් කමක් උසුලන බැව් පැවසිය.
| Sinhala | Sinhala |
| 184 | 392 |
Customers who bought this item also bought
ගුරු ගීතය
රු.350
දරුවන් වෙනුවෙන් රචිත මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ළමා පොත් කට්ටලය
රු.3,375
කේ. ජයතිලකයන් විසින් රචිත නවකතා පොත් කට්ටලය
රු.4,950
කේ ජයතිලකයන් විසින් රචිත ළමා කතා පොත් කට්ටලය
රු.2,570
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත කෙටි කතා පොත් කට්ටලය
රු.4,675
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නවකතා කට්ටලය
රු.3,100
සිංහල වංශකතා කට්ටලය
රු.2,660
සියැට්ල් මාමා
රු.190
විදේශීය කෙටිකතා සංග්‍රහය
රු.850
සැබෑ මිනිසෙකුගේ කතාවක්
රු.1,000
- 11 %
අසනග වැසි
11% රු.1,250
රු.1,400
මිනිසාගේ සම්භවය
රු.800