Robin Sharma විසින් රචිත The Greatness Guide නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
මිනිස් සාර්ථකත්වය උදෙසා පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ශර්මා රචනා කල මෙම කෘතිය ඔබ ජයග්‍රාහි ඉලක්කයන් කරා මෙහෙය වීමට ඉවහල් වෙයි.
Author | Dileepa Jayakody (දිලීප ජයකොඩි) |
Language | Sinhala |
ISBN New | 978-955-677-424-5 |
Pages* | 279 |