ස්වර්ණ පුස්තක 2025 දෙවන අදියර සඳහා නිර්දේශිත - අගත අනගත
සෙයිතාත් විසින් පාපයට පොළඹවනු ලදුව ස්වර්ගයෙන් පලවා හළ ආදම්ද, අවාසනාවත් ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළ පාසටහන් සොයා යේමනයේ ඒඩින් වරායෙන් නැව් නැගි ඔහු සෙරන්ඩියට ආවේය.
අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබ අවකාශයේදී ෂෙයික් අල් කදීර් නම් වූ ඔහු බිලිගත් සර්පයාත් සෙයිතාන්මද?
සෙරන්ඩිබයේ මිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර් සියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගිය බිමෙන් උපුටා හල කදීර්ගේ මතකයද අගත අනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්ව පිපුණේය.
ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමම්ගේ සිට ගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය. අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවද එසේමය.
| Language | Sinhala |
| Author | Lasantha De Silva |
| pages | 334 |
| ISBN | 9786246625269 |
There are no reviews yet
Customers who bought this item also bought
නිදොස්මි නිදහස්මි
රු.1,200
දිස්පරයු
රු.1,750
- 15 %
පියාසර සමය
15% රු.1,063
රු.1,250
- 10 %
සිරස පාද වර්ණනාව
10% රු.878
රු.975
දෙයියන්ගෙ ඇතා
රු.980
මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත
රු.950
- 10 %
පරිකර්ම
10% රු.855
රු.950
- 10 %
අබාසාත්ති
10% රු.900
රු.1,000
- 10 %
සිතේ කෙටුණු දේවනාගර
10% රු.1,080
රු.1,200
- 10 %
වාපි
10% රු.720
රු.800
- 10 %
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය
10% රු.1,755
රු.1,950
අතරතුර
රු.1,500