BRIDGERTON
THE DUKE & I
Julia Quinn
ආදිපාදවරයා සහ මම - අරුණි ශපීරෝ
රාජ්යාධිකාර ලන්ඩනයේ බාල් නැටුම් ශාලාවන් හි සහ විසිත්ත කාමරවල දී අනුගමනය කළ යුතු රීති අටෝරාශියකි. ළාබාල වයසේ දී ම වංශවත් පවුල්වල දරුවන්ට අලර්වරයෙකුට ආමන්ත්රණය කරන ආකාරය සහ රජ කුමරෙක් ඉදිරියේ දී ආචාර කරන ආකාරය යනාදිය උගන්වනු ලබයි. එමෙන් ම ඉහළ පංතියේ පවතින අනෙකුත් පිළිවෙත් ගැන කතා බහ නොකළත් ඒවා මොනවා දැයි කියා සියල්ලන් ම අවබෝධ කරගෙන සිටිති. පිළිගැනීමට පාත්ර වූ ආදිපාදවරයෙක් යනු අති උඬඟු සහ දුරස්ථ ලෙසින් හැසිරෙන්නෙකි. තරුණ වියේ, විවාහයට සුදුසු වයසේ සිටින ආර්යාවක් නම් සුහද විය යුතුයි… ඒත් එතරම්ම සුහද විය යුතු නැත.
| Sinhala | Sinhala |
| ISBN | 9786245519378 |
| 284 | 511 |
There are no reviews yet
Customers who bought this item also bought
මන්දෝදරි
රු.1,650
නිල් කට්රොල්
රු.1,650
යදම්
රු.1,750
මැයි මාර ප්රසංගය
රු.700
කඩදොර
රු.980
කැමෙලියා
රු.975
උත්පත්ති
රු.1,500
වීසාචකයෝ
රු.975
කැළලිකාරයෝ
රු.1,200
තිවංක කතාව
රු.1,750
අතරතුර
රු.1,500
සීනි මුරුක්කු
රු.1,200