2024 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත කෘතියකි.
උත්පත්ති
ඒ රැය ගෙවී පසුදා අවදී වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාත්මක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.
Author | Keerthi Welisarage (කීර්ති වැලිසරගේ) |
Language | Sinhala |
ISBN | 9553128904 |
Pages | 440 |
There are no reviews yet
Customers who bought this item also bought
කඩදොර
රු.980
- 10 %
වීසාචකයෝ
10% රු.878
රු.975
කැළලිකාරයෝ
රු.1,200
තිවංක කතාව
රු.1,750
කැමෙලියා
රු.975
- 10 %
සිරසාලවන්යා
10% රු.1,035
රු.1,150
- 10 %
අතරතුර
10% රු.1,350
රු.1,500
ප්රේමසූත්ර
රු.1,200
කොස්මොපොලිටන් ජීවිත
රු.1,150
මන්දෝදරි
රු.1,600
සිල්වර් ටිප්ස්
රු.1,600
මැයි මාර ප්රසංගය
රු.700