ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත පීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකථාවකි. කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය,
කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
| Language | Sinhala | 
| Pages* | 191 | 
 
 
			 
			 
			 
			 
			 
			 
			 
			 
			 
			 
			 
			