මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ පෑන් තුඩින් බිහිවූ කෙටිකතා සංඛ්‍යාව 108කි. ගැමි ජීවිතය පිළිබඳ සුහද අත්දැකීම් කිහිපයක් වස්තු කරගත් මේ කතා ලිවීමෙන් එතෙක් අනිත් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් ලැබූ බව ඔහු "උපන්දා සිට' පොතේ (පි.260) සඳහන් කළේය.
මෙම කෙටිකතා අතුරෙන් කෙටිකතා 10 ක් රංග වික්‍රමසිංහ විසින් ඉංගිරිසියට පරිවර්තනය කරන ලදුව 2007 දී පළ කරන ලදී. එම කෘතිය 2008 රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී 2007 පළවූ හොඳම ඉංගිරිසි කෙටි කතා පරිවර්තනය ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්රවිය.
පාඨක ප්‍රසාදය බෙහෙවින් දිනාගත් එම කෙටිකතා සංග්‍රහය දෙමළ පාඨකයන්ගේ ද රස වින්දනය සඳහා යාපනයේ විද්‍යාලයේ හිටපු මහාචාර්ය සබා ජෙයරාසා විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලදී. භාෂාත්‍රයෙන් පළ කෙරෙන මෙම තෝරාගත් කෙටි කතා සංග්‍රහය සිංහල හා ඉංගිරිසි මෙන්ම දෙමළ පාඨකයින්ගේ ද භාෂාවබෝධය හා ජාතීන් අතර අනොන්‍ය සබඳතාව වර්ධනය කරවන කෘතියකි.

Author | Martin Wickramasinghe |
ISBN New | 978-955-0201-02-0 |
Language | Sinhala |
Pages* | 0 |
Customers who bought this item also bought
ගැහැනියක් සහ තවත් කෙටි කතා
රු.225
හඳ සාක්කි කීම
රු.200
මගේ කතාව
රු.225
අපේ විත්ති
රු.200
මඟුල් ගෙදර
රු.250
රන් පිළිමය සහ වෙනත් කතා
රු.225
බිල්ල සහ අපූරු මුහුණ
රු.275
කතා අහුර
රු.250