බාලොපදෙශය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද පළමු වන පොත ලෙස ප්‍රකට ය. මෙම කුඩා කවි පොත ලිවීමේ පසුබිම බෙහෙවින් සින් ගන්නා සුළු ය. කුඩා වියේදී පියා මිය යාමෙන් පසුව දඟකාරයෙකු ලෙස ගමේ හැසිරැණු වික්‍රමසිංහ සිය මව විසින් උගත් ඥතියෙකු වෙත යොමු කරන ලදුව ඔහු වෙතින් ශාස්ත්‍ර ඥානය හා කවි බැඳුම් පිළිබඳ රචනා ක්‍රම හදාරා දරුවෙකු හික්මවන උපදෙස් සහිත බාලොපදෙශය කවි පොත රචනා කර වීය.
ගැමිදරුවන් සමඟ රංචු ගැසී දඟකම් කළ දරුවකු ලවා බාලයන් යහමඟ යවන පොතක් රචනා කිරීම අනගි අධ්‍යාපන මඟක් වෙයි. නිවහල් අදින ගත්කරැවෙකු ලෙස පුළුල් මඟක දුරගමනක් යා හැකි ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බාලවිය හැඩ ගැසීමට ඔහු 13 හැවිරිදි වියේ දී ලියූ මේ කුඩා කවි පොත ඉවහල් වී යැයි ඉඳුරාම කිය හැකිය.

| Language | Sinhala | 
| Pages* | 14 | 
Customers who bought this item also bought
රන්කෙඳි කුමාරිකාව
		
            රු.150
		
දඬුමොණරය
		
            රු.175
		
උන්මාද චිත්‍රා
		
            රු.175
		
ගලිවරායණය
		
            රු.350
		
රජ වෙන්ට ගිය මහන්නා
		
            රු.250
		
සදාචාරය සහ නිරෝගි සම්පත
		
            රු.375
		
මුහුදු සත්තු
		
            රු.200
		
සත්ව ලෝකය
		
            රු.250
		
වායු සාගරයේ යාත්‍රා
		
            රු.250
		
අපේ ගම
		
            රු.450
		
අඹ යහළුවෝ
		
            රු.890
		
පාළු දූපත
		
            රු.600