සිංහල සාහිත්‍යයේ වර්තමාන අවධිය ගැන ලියවෙන කලක වික්‍රමසිංහ යන නම සම්භාවනීය ස්ථානයක් ගන්නා බව කිවමනා නොවේ.
අපරදිග සාහිත්‍යය ආශ්‍රය කරමින් අප අතර පෙර නොවූ නානාවිධ සාහිත්‍යාංගයන් සිංහලයට ඇතුළත් කොට අප සාහිත්‍යයෙහි නවෝදය සැලැස්වූවන්ගෙන් මාර්ටින් වික්‍රමසිංහ ප්රමුඛ කෙනෙකි. වික්‍රමසිංහ විසින් රචිත නවකථා ද, විචාර පූර්ණ ලිපි ද, දෘශ්‍ය කාව්‍ය ද , දාර්ශනික නිබන්ධ ද, කෙටිකතා ද ඔහුගේ නිර්මාණය ශක්තියේ විවිධත්වය ප්‍රකාශ කරති.
- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

Author | Martin Wickramasinghe |
ISBN New | 978-955-0201-11-2 |
Language | Sinhala |
Pages* | 100 |
Customers who bought this item also bought
හඳ සාක්කි කීම
රු.200
වහල්ලු
රු.500
මගේ කතාව
රු.475
ගැහැනියක් සහ තවත් කෙටි කතා
රු.225
රන් පිළිමය සහ වෙනත් කතා
රු.500
බිල්ල සහ අපූරු මුහුණ
රු.275
තෝරාගත් කෙටි කතා - 1
රු.225
කතා අහුර
රු.250
බාලොපදෙශය
රු.80
වායු සාගරයේ යාත්‍රා
රු.110
පව්කාරයාට ගල් ගැසීම
රු.250
මඟුල් ගෙදර
රු.550