මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණයයි. 'කෙටිකතාව' යන ශීර්ෂය යටතේ ලියවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටිකතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබාගත හැකි බැවිනි. ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි.
' මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසා.ය. කෙටිකතා ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසා ය. කෙටිකතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් යැයි හැඟේ'.

Author | Martin Wickramasinghe |
ISBN New | 955-8415-07-3 |
Pages* | 144 |
Language | Sinhala |
Customers who bought this item also bought
මගේ කතාව
රු.475
අපේ විත්ති
රු.200
මඟුල් ගෙදර
රු.550
රන් පිළිමය සහ වෙනත් කතා
රු.500
බාලොපදෙශය
රු.80
වායු සාගරයේ යාත්‍රා
රු.110
බිල්ල සහ අපූරු මුහුණ
රු.275
තෝරාගත් කෙටි කතා - 1
රු.225
ගැහැනියක් සහ තවත් කෙටි කතා
රු.225
පව්කාරයාට ගල් ගැසීම
රු.250
හඳ සාක්කි කීම
රු.200