2022 ස්වර්ණ පුස්තක සම්මානය හා
2022 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන දිනු නවකතාව
පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි.....,
මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,
ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි.
Author | Sunethra Rajakarunanayaka |
Language | Sinhala |
Customers who bought this item also bought
සිය සිය පත් සිය
රු.800
මාණික්කාවත
රු.900
එදා හෙළ දිව
රු.800
අයි. ඩී.
රු.1,400
තරුණ වීරයෝ 1 (අතිශයින්ම අනතුරුදායකයි) - The Hardy Boys 1
රු.500
තරුණ වීරයෝ 2 (රුදුරු කතරේ වික්‍රමය) - The Hardy Boys 2
රු.500
තිත්ත මල්
රු.550
තරුණ වීරයෝ 3 (සයුරු තෙරේ සංග්‍රාමය) - The Hardy Boys 3
රු.500
තරුණ වීරයෝ 4 (සතුටු උයනේ මාරකය) - The Hardy Boys 4
රු.500
කැන්ඩි මහල්
රු.1,950
සී+
රු.1,950
මගේ චිකාගෝ හදවත
රු.1,250