මේ වූකලී, නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා
ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම, ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු
මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව, මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය
කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.
Author | Mohan Raj Madawala (මොහාන් රාජ් මඩවල) |
ISBN New | 978-955-4690-05-9 |
Language | Sinhala |
Pages* | 288 |